අනුර – චීන තානාපති හමුවක්. පක්ෂ අතර සහයෝගීතාව වර්ධනයට අවධානය (photos)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.

ඒ, ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ය.

රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරී ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරින් දෙදෙනෙකු ද සහභාගී වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...