බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලත් තවත් තරුණයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බොරැල්ල, සහස්පුර, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී පසුගිය 07 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ඊයේ (10) මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන්.

ඒ අනුව මෙම වෙඩිතැබීමේ සිද්ධියෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය 07 වනදා සිදුවූ මෙම වෙඩිතැබීමෙන් 05 දෙනෙකු තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...

දුරගමන් සේවා බස් රථ සහ පෞද්ගලික බස්රථ සඳහා AI කැමරා පද්ධති!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ගමනාගමන...