අගමැති රනිල්ගෙන් රුසියාවට පණිවිඩයක් …

Date:

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයේ ගුවන්යානයක් මෙරට රඳවා ගැනීමෙන් මතුව ඇති ප්‍රශ්නය කිසිසේත්ම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුසියානු බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරිය හරහා අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව, අදාළ ගුවන්යානය සම්බන්ධයෙන් මතුව ඇත්තේ පෞද්ගලික නීතිමය ගැටලුවක් බවත් ඒ පිළිබඳ අධිකරණ කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයාව දැනුවත් කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා රුසියානු බලධාරීන්ට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...