සටහන – රුවන් නෙළුගොල්ල
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනි.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

