අපරාධ තවත් ඉහළට : දින 4ක් තුළ 5 වැනි වෙඩිතබා ඝාතනයත් වාර්තා වෙයි !

Date:

ඊයේ (06) පස්වරුවේ මෝදර, රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර කොළඹ, අලුත් මාවත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු එයින් මියගොස් ඇති බව සඳහන්.

ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එය මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් හේතුවක් මත ඇතිවූ පුද්ගලික ආරවුලක් වියහැකි බවටයි පොලිසිය සැක කරන්නේ.

ඒ අනුව පසුගිය දින 4 තුළ සිදුවූ වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධ ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...