සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි යන අය යූටියුබ් නාලිකාවක් ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් නීතීඥවරුන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටත් පෙර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙසේ පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන් පිරිසක් විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම පොහොට්ටුව සහ ශ්‍රීලනිප හමු වූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...