මූලික සුදුසුකම් සපුරා නොමැතිවීමෙන් නව දේශපාලන පක්ෂ 36කට සිදු වූ දේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW:

මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් නව දේශපාලන පක්ෂ ලියාපදිය සඳහා යොමු කළ අයැදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේය.

සභාපතිවරයා පැවසුවේ, නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80 ක් පමණ ලැබී ඇතැයි බවත්, පක්ෂ ලියාපදිංචිය සඳහා ලැබී තිබූ 44 ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිවී සිටින පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 83 ක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්