පානදුර වෙඩිතැබීමක්. අයෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 27) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අළුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි.

ඔහු නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

ඝාතනයට හේතුව හෝ යොදාගත් ගිනි අවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු...

එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකා පළමු කාන්තා තානාපතිවරිය පත්වෙයි !

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව විසින් එක්සත්...

හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර….

ලසන්ත ද සිල්වා හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට...