කුරිල් දූපත් වල මාළු බාන්න ආවොත් බලාගෙනයි – රුසියාවෙන් ජපානයට තගක්!

Date:

රුසියාවේ කුරිල් දූපත් අසළ ධීවර කටයුතු කිරීම ජපානයට තහනම් කර ඇති බව වාර්තා වේ.

රුසියානු ඉන්ටර්ෆැක්ස් මාධ්‍ය ආයතනය වාර්තා කරන පරිදි කුරිල් දූපත් අසළ ධීවර කටයුතු වල යෙදෙන ජපාන ධීවරයන් සඳහා තවදුරටත් ඊට අවස්ථාව හිමි නොවනු ඇත.

කුරිල් දූපත් යනු ජපානය සහ රුසියාව අතර පවතින අයිතිය පිළිබඳ මතභේද පවතින කලාපයකි.

මෙම කලාපය පාලනය වන්නේ රුසියාවෙන් වූව ද, ඊට ජපානය සඳහා ඇති අයිතිය අහෝසි කර ඇති බවක් ද වාර්තා නොවේ.

මෙම කලාපය ජපානයේ ධීවර කටයුතු සඳහා උපායමාර්ගික උණුසුම් කලාපයක් බව ද සඳහන්.

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා  තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරනවා – Shannon Cowlin

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව සඳහා...

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...