10,000ක් ඉල්ලු රජයේ සේවකයින්ට 5000 දීමනාව ඇතිලු! (VIDEO)

Date:

සියලුම ර‍ජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට මෙම මස සිට රු.5000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් රජයේ සේවකයින් ඉල්ලා සිටියේ අයවැය මඟින් රු.10,000ක වැටුප් වැඩිවීමකි.

එම වැටුප් වැඩි කිරීම සිදු නොවුණු අතර මෙම මස සිට රු. 5000ක දීමනාවක් ලබා දීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

මෙලෙස දීමනාවක් ලැබීම ගැන අද (04) දින රජයේ සේවකයින් සිය ප්‍රසාදය පළකර සිටියා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසරේ විභාගයන් ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ඉදිරි 2026 වර්ෂයේදී...

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...