” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වනදා..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW :

පොතක වරුණ…

කෘතිම බුද්ධිය රජ කරන්න ලොව ” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” යන මැයෙන් නව ග්‍රන්ථය සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා සවස 03ට කොළඹ ආනන්ද කුමරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් දොරට වඩිනා බැවින් එදින උත්සවයට සහභාගි වන ලෙස ඔබ සැමට ලාල් හෑගොඩයන් ගෞරවයෙන් ආරාධනා කර සිටී.

උත්සවය මෙහෙයවීම බන්දුල නානායක්කාරවසම් විසිනි.

මහාචාර්ය සරත් විජේසූරිය, ඡායාරූප උපදේශනය විජය බස්නායක, දෘෂ්‍යය කලා විචාරකය භූපති නලින් වික්‍රමගේ, ජනාධිපති මාධ්‍ය උපදේශක අනුරුද්ධ ලොකුහපුආරච්චි යන විද්වතුන් විසින් එදින සභාව ඇමතීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...