සූදු නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක වෙන හැටි මෙන්න! (VIDEO)

කොළඹ LNW: සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සිදුකර ඇත්තේ සූදු ක්‍රීඩා සම්බන්ධ සියලු කටයුතු එක් ස්වාධීන අධිකාරියක් යටතේ කටයුතු කිරීමට අවසර දීමට අදාළ කටයුතු විධිමත්ව කිරීම බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

එම නියාමනයේ දී කුමන සූදු ක්‍රීඩා සඳහාද අවසර දෙන්නේද, අවසර දෙනවා නම් ඊට යටත් සීමාවන් මෙන්ම බලපත්‍රය ඉවත් කිරීම, තහනම් කිරීම ආදී සියලු කාරණා ඊට අයත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මෙහිදී සනස්කෘතික වශයෙන් අහිරකර බලපෑමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳවද අධ්‍යනය කර ඊට අදාළ විධි විධාන නිකුත් කිරීමේ හැකියාවද පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...