කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව හදිසියේම පරීක්ෂණයක්!

Date:

කොළඹ (LNW): ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාට එරෙහිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් හදිසියේම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ බව 2025 සැප්තැම්බර් 11 දා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත.

මෙසේ හදිසියේම පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ ඩිෂාන් ගුණසේකර මහතාගේ බස්නායක නිලමේ ධුර කාලය සැප්තැම්බර් 22 වනදායින් පසුව අවසන් වීමට නියමිත තත්ත්වය තුළය.

ධුර කාලය නිමවීමෙන් අනතුරුව නිලවරණය පැවැත්වෙන තෙක් ධූරයේ සිටි පුද්ගලයාව වැඩබලන බස්නායක නිලමේවරයා වශයෙන් පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...