ඩෙංගු අධි අවදානම් කලාප 74 ක් !

ඩෙංගු අවදානම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලද අවදානම ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සිදුකළ පරීක්ෂණවලට අනුව අධි අවදානම කලාප 74 ක් හඳුනාගෙන තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...