එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය  කියර් ස්ටාමා නව පලස්තීන රාජ්‍යක් පිළිගැනීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා විසින් පලස්තීන රාජ්‍යයක් පිළිගනිම පිළිබඳව සිය රජයේ ස්ථාවරය අද(21)දිනයේ නිවේදනය කරනු ඇති බව අපේක්ෂා කෙරේ,

පසුගිය ජූලි මාසයේදී කීර් ස්ටාර්මර් විසින් නියම කරන ලද කොන්දේසි සපුරාලීමට ඊශ්‍රායලය අපොහොසත් වීම, ඊශ්‍රායලය විසින් ප්‍රහාරය වේගවත් කිරීම හා බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස වේගවත් කිරීමේ සැලසුම් කිරීම හේතුවෙන් මානුෂීය තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී යාම නව පලස්තීන රාජ්‍යක් පිළිගැනීමට හේතුවූ බවයි සඳහන් ස්ටාමාගේ රජය සඳහන් කරන්නේ,

මෙම පියවර ඊශ්‍රායල රජය, ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ සමහර කොන්සර්වේටිව්වරුන්ගෙන් දැඩි විවේචනයට ලක්ව ඇති අතර හමාස් සංවිධානය එක්සත් රාජධානියේ තීරණය ජයග්‍රහණයක් ලෙස සමරා ඇත.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 අතුරින් මෙවන් විට රටවල් 147 ක් ම පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...