පුවත් ඉදිරි දින තුනට බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමක් … June 19, 2022 9663 ඉදිරි දින තුළ, එනම් ජුනි 20, 21, 22 යන දිනයන්හි ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉන්ධන බෙදාහැරීම ජුනි 23 වනදා සිට සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ. RN Previous articleටෙන්ඩර් වංචාවක් ගැන නාගානන්දගේ අසත්‍ය චෝදනාවට ලිට්රෝ පැත්තෙන් පිළිතුරුNext articleරක්ෂිත බන්ධනාගාර ගතවූ ASP දින දෙකෙන් සේවයේ Share post: FacebookXPinterestWhatsApp Popular කොළඹ වරායේ JCT තෙල් ටැකියකින් සිදුවූ තෙල් කාන්දුව:තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. පරිසර අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්! තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්! එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකා පළමු කාන්තා තානාපතිවරිය පත්වෙයි ! හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර…. ක්‍රිකට් නීති පොතේ සිදු වූ දැවැන්ත වෙනස! More like thisRelated කොළඹ වරායේ JCT තෙල් ටැකියකින් සිදුවූ තෙල් කාන්දුව:තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. පරිසර අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්! ASK - November 23, 2026 කොළඹ LNW:කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි JCT අංක 108... තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්! ASK - November 23, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු... එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකා පළමු කාන්තා තානාපතිවරිය පත්වෙයි ! Rashika Sandamali - November 23, 2026 රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව විසින් එක්සත්... හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර…. Rashika Sandamali - November 23, 2026 ලසන්ත ද සිල්වා හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට...