නායකත්වයේ වගකීම් කෝසලට සහ ගයත්‍රීට

Date:


නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

සැප්තැම්බර් 27 වන දා සිට ඔක්තෝම්බර් 4 වන දා දක්වා පැවත්වෙන ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් හයක් සහභාගි වීමට සූදානමින් සිටිනවා.ඒ විවෘත සහ අවුරුදු 22 න් පහළ වයස් සීමා යටතේ කාන්තා සහ පිරිමි ලෙසයි.


ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අසේල පතිරණ පෙන්වා දෙන්නේ එහිදී ප්‍රධාන ජාතික කණ්ඩායමේ නායකත්වය කෝලිත හපුආරච්චිට හිමිව තිබෙන බවයි.කාන්තා කණ්ඩායම් ප්‍රධානි මනෝරි කොඩිතුවක්කු ප්‍රකාශ කළේ ප්‍රධාන කාන්තා කණ්ඩායමේ නායකත්වය දන්නේ ගයත්‍රී කාරියවසම් බවයි.


දෙදෙනාම පළපුරුදු ක්‍රීඩකයින් මෙන්ම නායකත්වයේද පළපුරුදු අය වන අතර අසේල පතිරණ පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ඉන්ඩෝ ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීය මට්ටමෙන් තරග වඳින හය දෙනෙකු මෙවර කණ්ඩායම නියෝජනය කරන නිසා සහ ඔවුන් මේ මොහොතේ දක්ෂතාවලින් ඉදිරියෙන් සිටින නිසා සූරතාවය සඳහා විශ්වාසයෙන් සටන් කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...