මේක කතා සාප්පුවක් විතරයි. අපි පාර්ලිමේන්තුව වර්ජනය කරනවා – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Date:

මේ රටේ දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් හෝ, මේ රට බරපතළ ලෙස කඩා කඩා වැටීම වැලැක්වීමට හෝ, මේ රට ගොඩනැඟීමට කිසිදු වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුව සහිත පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පෝලිම් වල දුක් විඳින ජනතාවගේ දුක නොතේරෙන,කිරි පිටි ටික නැතුව දුක් විඳින අම්මා වරුන්ගේ සහ දූ දරුවන්ගේ දුක නොතේරෙන, හොරා කෑමටත් ගසාකෑමටත් අත් උස්සන පාර්ලිමේන්තුව කතා සාප්පුවක් පමණක් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...