කළම්ඹු මැරතන් තරගයට සූදානම් වීම

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 05, කොළඹ LNW:

ලංකාවේ පැවත්වෙන නිත්‍ය එකම මලල ක්‍රීඩාව සමඟ අදාළ වන ජාත්‍යන්තර ඉසව්ව වන කළම්ඹු මැරතන් තරගය කාලකට පසුව ඇරඹෙනවා.දෙස් විදෙස් තරගකරුවන්ගේ සහභාගීත්වය ඇතුව පැවත්වෙන මෙම ඉසව්ව, ප්‍රධාන මැරතන් තරගයට අමතරව ක්‍රියාත්මක වෙන තවත් මාර්ග ධාවන තරග අයත් අංගෝපාංගවලින් පොහොසත්ව ක්‍රියාත්මක වෙන සැණකෙළි ආරේ ධාවන සංදර්ශනයක්.


ජාත්‍යන්තර තරගාවලියකට ක්‍රීඩකයින් කැඳවා ගැනීම සඳහා විශාල විශ්වසනීය කාරණාවන් ගණනාවක් සම්පූර්ණ කළ යුතුයි.LSR ක්‍රීඩාවට ආදරය සහ විශ්වාසය ප්‍රදානය කරන,සංචාරක කේෂ්ත්‍රෙය් පුරෝගාමී වැඩ සැළසුමකට අනුව ක්‍රියාත්මක ආයතනයක් හැටියට ඒ විහ්වාසය තහවුරු කර සිටීම,දීර්ඝ ඉසිඹුවකින් ඉනික්බිති නැවත පිවිසීමේදී ද තරගකරුවන් විශාල වශයෙන් ඉල්ලීම් කිරීම තුළ පැහැදිළි වෙනවා.


ඒ වගේම තරගකරුවන් ලියාපදිංචිය මෙන්ම ඔවුන්ගේ වෛද්‍යානුකූලව සිඳු කරන ලද යෝග්‍යතාවය පරික්ෂා කිරීම ද ඔක්තෝම්බර් 4 වන දා පුරාවට සිඳු වූ ආකාරය අවධානයට ගත යුතුයි.එය පහසු කාරණයක් නොවන විශාල කාලයක්,ශ්‍රමයක් එකතුව සාර්ථක කර ගත යුතු වෙනවා.මෙහි පිංතූරමය අදහස්වලින් පැහැදිළි කරන්නේ ඒ වෙහෙස කුමන පරිමාවක් ගත්තේ ද යන්නයි සහ කුමන හැඩයක් අත් කර ගත්තේ ද යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...