නිශ්මං රණසිංහ ඔක්තෝබර් 15, කොළඹ LNW:
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරද්දි,ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයන් යනු ලෝකයේ වෙනත් ක්‍රිකට් ක්‍රිඩාංගණ සේවකයන්ට වඩා ඉදිරියෙන් සිටින පිරිසකි.
මේ ඔවුන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත – ශ්‍රී ලංකා තරගයේදී අතර මැද වට වර්ෂාවෙන් පිටියත් තරගයත් බේරා ගැනීමට යුහුසුලුව ක්‍රියාත්මක වූ අයුරුයි.
