මුදල් අච්චු ගැසීමේ තරගයේ වීරයා : ගිය සතියේත් රුපියල් කෝටි 4000ක් අච්චු ගහලා !

Date:

ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය සතිය තුළ පමණක් රුපියල් බිලියන 40ක මුදල් අච්චු ගසා ඇති බව වාර්තා වේ.

මෙම මුදල් අච්චු ගැසීම් අඛණ්ඩව සිදුවන්නේ තමන් ඉතාම ස්වාධීනව කටයුතු කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පුන පුනා පවසන තත්වයක් තුළදී වීම විශේෂත්වයකි.

නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති ධුරයට පත්ව දින 80ක් තුළ මේ වනවිට රුපියල් බිලියන 356ක් අච්චු ගසා ඇති අතර එය දිනකට රුපියල් බිලියන 4.45ක වැනි අගයකි. මෙම අගය මීට පෙර සිටි මහබැංකු අධිපතිවරුන් දෙදෙනා දිනකට අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...