වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22 කොළඹ LNW :

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම වෙඩි ප්‍රහාරයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලසන්ත වික්‍රමසේකර මහතා මියයන විට 38 වැනි වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...