කොළඹ වරාය ආසන්නයේ නාඳුනන මළ සිරුරක්

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරායේ බටහිර ජැටිය ආසන්න මුහුදේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී ඇති බව කොළඹ වරාය පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මරණකරු උස අඩි 05ක් පමණ වන පුද්ගලයෙකු බවත් කොණ්ඩය මදක් වැවී ඇති බවත් මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...