ශ්වේත වන සරන්නන්ගේ ඇස ගැටුණු තැන්!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 25, කොළඹ (LNW): අද වනවිට කාර්යබහුලත්වයෙන් හෙබි, වර්ණවත් සහ වේගයෙන් ගමන් කරන ලෝකයේ, සන්සුන් හා සරල බව මගින් සමහර දේවල් කැපී පෙනෙන්නට පටන් ගනී.

සුදු පැහැති සත්ත්වයන් යනු ඉන් එක් කොටසකි. සමාජ මාධ්‍ය, වනජීවී වීඩියෝ සහ ස්වභාවධර්මය සම්බන්ධයෙන් වෙන්වුණු සඟරා මුල්පිටු වල, සම්පූර්ණයෙන්ම සුදු ලොම් හෝ සමක් ඇති මෙම සතුන් ක්‍රමයෙන් අවධානයට ලක් වෙමින් පවතී.

දීප්තිමත් වර්ණ හෝ අසාමාන්‍ය ක්‍රියා නිසා ඔවුන් කැපී පෙනෙන්නේ නැත. ඔවුන්ගේ සාමකාමී සහ සන්සුන් පෙනුම ඔවුන් විශේෂ කරනුයේ හරි අපූරු ආකාරයෙනි. ඔවුන්ගේ සුදු පැහැය සහ ලෝම බොහෝ විට ඔවුන් ජීවත් වන හිම හෝ සීතල ස්ථාන වලට ගැලපෙන පරිදි සැකසී තිබේ. මෙය පෙනුම සඳහා පමණක් නොව එය ඔවුන්ට සැඟවීමට, ආරක්ෂිතව සිටීමට සහ දුෂ්කර තත්වයන් තුළ දිවි ගලවා ගැනීමට ද උපකාරී වේ.

මෙම සටහනින් අපි, මෙම විස්මිත ශ්වේත වර්ණ වන සරන්නන්ගෙන් සමහරක් දෙස සරලව බලමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...