ෆේස්බුක් සාදයක් වටලයි: අයිස් සහ ගංජා ළඟ තිබූ 6ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරුණු සාදයක් එම හෝටලයේ පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරත් මතසිදු කළ වැටලීමකදී, පානදුර ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තරුණයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මතුගම, කුරුණෑගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් 16 දෙනෙකු එම සාදයට පැමිණ සිටි බව පොලීසිය පැවසුවේය. ඔවුන් අතරින් අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 05 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන බව සඳහන් වේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම සාදය සමාජ මාධ්‍ය හරහා සංවිධාන කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවටද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...