GoodSport ආසියානු ඔලිම්පික් කවුන්සිල් ප්‍රධානීන්ට

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 25,  කොළඹ LNW:

බහරේන් හී පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සිය දෙනාගේ තොරතුරු ඇතුළත් ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිපත් කරන GoodSport ප්‍රකාශනයේ නවතම සංස්කරණය ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් ආචාර්ය හුසේන් අල් මුසල්ලම් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විනෝද් කුමාර් තිවාරි අතට පත් කෙරිණ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් විසින් 2025 ඔක්තෝබර් 24 වන දින බහරේනයේ පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල අතරතුර මෙම ප්‍රකාශනය ඔවුන් වෙත පිළිගැන්වීම සිදු කරන්නට යෙදිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...