පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 57 දෙනෙකු සඳහා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කොළඹ දී!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

අද (29) දින  පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 57 දෙනෙකු සඳහා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කොළඹ දී සිදු කෙරුණි .

ඒ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනි මතහාතගේ ප්‍රදානත්වයෙන්.

අක්ෂි තාක්ෂණ විද්‍යාලය පිහිටවනු ලැබුවේ 1983 වසරේදීයි.

එහි වසර දෙකක පුහුණුවකින් පසු පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 57 දෙනෙකු වෙත උසස් ඩිප්ලෝමා ප්‍රධානය කෙරුණි .

දිවයිනේ විවිධ රෝහල් වෙත ඔවුන් අනුයුක්ත කෙරෙනු ඇති.

කලාපයේ අනෙකුත් රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාවේ අක්ෂි සත්කාර ක්ෂේත්‍රය ඉහළ ප්‍රමිතියක් තිබීම ගැන ආඩම්බර විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනි මහතා මෙහිදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම...

මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ...

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...