දකුණු කොරියාවෙන් ට්‍රම්ප්ට රන් ඔටුණු තෑගී ; තීරුබදු අඩු වේ, ඩොලර් බිලියන 350 ක ආයෝජන වේගවත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කොරියානු සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස විශාල ආයෝජන රැසක් එක්සත් ජනපදයට ගෙන ඒමට මේවන විට ජනාධිපති ට්‍රම්ප් සමත්ව ඇති බව වාර්තා වේ.

ඉතා උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ට්‍රම්ප්ට රන් ඔටුන්නක් තෑගී කළ දකුණු කොරියාවේ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සමඟ පැවති සබඳතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය තීරුබදු 25% සිට 15% දක්වා අඩු කර ඇති අතර එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 350 ක ආයෝජන සඳහා එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දකුණු කොරියාව විසින් එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 350 ක් ආයෝජනය කරන අතර, එයට ඩොලර් බිලියන 200 ක මුදල් ආයෝජනයක් සහ ඩොලර් බිලියන 150 ක නාවුක කර්මාන්තය වර්ධනය කිරීම ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...