ජාතික ආරක්ෂාව උඩ අරන් ආණ්ඩුව වැදගත් ප්‍රශ්න යට ගහනවා – නාමල්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

අලුතින් සිතන, නව අදහස් ඇති සැබෑ විපක්ෂය නියෝජනය කරන බලවේගයක් ඒකරාශී කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සිය පක්ෂය සහාය දක්වන්නේ එම අරමුණින් යුතුව බවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ අනෙකුත් ප්‍රශ්න යට ගැසීම සඳහා ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාවට අවධානය යොමුකර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...