අදත්, මිචිගන් හි”හුණු” කොළ එකතු කරන්නෙකුගේ සිට දිවෙන වීදි කලාවේ රහ තැන් කිහිපයක්!

Date:

සටහන – පුලී

නොවැම්බර් 01, කොළඹ (LNW):  මිචිගන්හි හුණු කොළ එකතු කරන්නෙකුගේ සිට, පදික වේදිකාවක “බ්‍රික්හෙන්ජ්” එකක් මෙන්ම, බඳුන් මත බළල් මුහුණු, සෝඩා කෑන් එකක් අසල කුඩා රූපයක්, තායිපේහි කැෆේ මුහුණතක්, ස්වීඩනයේ පික්සල් මාරියෝ, නිව් යෝර්ක්හි මුඛයක් බවට පත් වූ පයිප්පයක් සහ කෝපන්හේගන්හි පෙරළන විහිළුවක් ආදී විවිධාකාරයේ වීදි නිර්මාණයන් සමඟින් අදත් LNW හි පිටුවක් වෙන් වූයේ වීදි කලාවේ නිමනොවම සුන්දරත්වය සොයා යන ගමනේ තවත් එක් පරිච්ඡේදයක් විවර කරමිනි.

1. Leaf Raker — David Zinn in Michigan, USA

2. Brickhenge — Artist Unknown in (Location Unknown)

3. Cat Bins — Artist Unknown in (Location Unknown)

4. Little People, Soda Can — Slinkachu in (Location Unknown)

5. R9 Café Façade — In Taipei City, Taiwan

6. Super Mario Between Stones — Pappas Pärlor in Sweden

7. Pipe Face — Tom Bob in New York, USA

8. Invisible Man With Flip-Flops — Artist Unknown in Copenhagen, Denmark

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...