FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් විසින් රජයේ ජෙට් යානායක් වන Flight Aware හි N708JH භාවිතා කර සිය පෙම්වතියවන ඇලෙක්සිස් විල්කින්ස් බැලීමට ගියබව හෙලිකල වසර 27ක පළපුරුද්දක් ඇති FBI ඉහළම නිලධාරියෙකු කාර්යාංශය විසින් සේවයෙන් පහ කර ඇති බව වාර්තා වේ.

1998 සිට කාර්යාංශයේ සේවය කළ ස්ටීවන් පාමර් මෙලෙස සේවයෙන් ඉවත්කර ඇති අතර ඔහු ප්‍රධාන ආරක්ෂක තර්ජන හැසිරවීම මෙන්ම ආයතනයේ ජෙට් යානා සමූහය අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු FBI හි තීරණාත්මක සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ අතිශය විශ්වාසවන්තයකු වන කාෂ් පටෙල් දෙවන FBI අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසු සේවයෙන් පහ කරන ලද ඒකකයේ තුන්වන ප්‍රධානියා නිලධාරියා ස්ටීවන් පාමර් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...