රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW :
මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට කැබිනට් තීරණයක් ගෙන තිබේ.
ඒ එම ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරසරික හා සමාජීය ගැටළු සැලකිල්ලට ගනිමින් තවදුරටත් මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුලං විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නොකරන ලෙස ජනපති අදාළ බලධාරින් ට දැනුම් දීමෙන් අනතුරුවයි.


