මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW :

ඊයේ (08) දින මාලදිවයින් මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඊට අදාළ ලිපියක් ද, මාලදිවයින් රජයට යොමුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විශේෂ කණ්ඩායමක් ද, මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...