අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW :

2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන් අද (10) දින අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙන බව වාර්තා වේ .

මරණීය දණ්ඩනයට ලක් වූ අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර තිබෙන බව වාර්තා වේ..

අම්පාර මහාධිකරණය විසින් ඔවුන්ට මරණ දණ්ඬනය නියම කර ඇත්තේ, එම සිදුවීමට අදාළවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) පසුවරුවේ,...

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...