සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

Date:

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ”ආදර සාදය” කාව්‍ය සංග්‍රහය අද (10) පස්වරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත විය.

එය බැරිස්ටා කෝපි සමග කාව්‍යමය සංග්‍රහයක් අතර සංගීතයෙන් වර්ණවත්වූ ප්‍රාසාංගික අත්දැකීමක් ද එකතු කර තිබුණි.

කවියට පෙම්බැඳි හදවත් සමඟ අපූරු කාව්‍යමය සන්ධ්‍යාවක් ලෙස එම අවස්ථාව සංවිධානය කර තිබීමම විශේෂත්වයකි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...