සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු සමරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නුගේගොඩ දෙල්කඳ දී සමරනු ලැබීය.

”සමාජවාදය ජීවමාන අපේක්ෂාවයි” යන තේමාවෙන් ඔවුන් එය සමරන ලද අතර ප්‍රධාන දේශනය මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත විසින් සිදුකරන ලදී.

පක්ෂයේ ක්‍රියාකාරිකයින් ඇතුළු සුභපතන්නන් ඊට එක්ව සිටි අතර ඉල්මහ විරුවන්ට පුෂ්පොපහාරද දක්වන ලදී.

සංස්කෘතික ප්‍රසංගයක් ද එක්කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න