Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

Date:

සටහන – පුලී

නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025 වසරේ Nature’s Best Photography Awards ලොව පුරා අස්සක් මුල්ලක් නෑර පරිසරයේ විත්තීන්, දුටුවිට කට ඇරෙන ආකාරයේ විස්මිත දර්ශනයන් වලට සම්මානනීය වටිනාකමක් ලබා දීමට ඇප කැප වී සිටී. මෙම වසරේ ජයග්‍රාහකයින් ඔවුන්ගේ ඡායාරූපයන් සමඟ ඉවසීම, කාලය සහ මැජික් යන ස්වභාවධර්මයේ ක්ෂණික අවස්ථාවන් දෘශ්‍ය කාව්‍යයක් බවට පත් කළ හැකි බව ගම්‍ය කිරීමට හරි අපූරුවට සමත් විය.

විලෝපිකයන්ගේ නිහඬ ශක්තියේ සිට පක්ෂි ජීවිතයේ මෘදු රිද්මයන් දක්වා, මෙම සම්මානලාභී ඡායාරූප 20 අපට මතක් කර දෙන්නේ වන සතුන් සදහටම දැනට පවතින ඡායාරූපකරණ වේදිකාව හිමි කර ගන්නේ මන්දැයි යන්නයි.

කුරුළු ඡායාරූප කාණ්ඩයේ ජයග්‍රාහකයා වන ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටීව් මැතියිස්, Grey Crowned Cranes විශ්මයජනක ග්‍රහණය සඳහා සිය ජයග්‍රහණය ලබා ගත්තේය. ඡායාරූපය ජීවමාන බවක් දැනේ – සෑම පැනීමක් මෙන්ම පියාපත් ගසන ඇසිල්ලක් පවා පරිපූර්ණ රිද්මයකින් එහි දක්නට ලැබිණි. ස්ටීව් මෙම මොහොත විස්තර කරන්නේ “ආලවන්ත හැඟීම් පෑමේ මුද්‍රා නාට්‍යයක්” ලෙසයි, එහිදී සොබාදහම තමන්ගේම ආදර කතාවට නර්තනය එක් කිරීම හරිම අලංකෘතය.

මේ අතර, වනජීවී ඡායාරූපකරණ කාණ්ඩයේ, ඉන්දියානු ඡායාරූප ශිල්පී හිරා පන්ජාබි, පැන්ටනාල් හි පිරිමි ජගුවාර්ස්ලාගේ අමතක නොවන ඡායාරූපය සඳහා රන් පදක්කමක් දිනා ගත්තේය. එය පහසු ඡායාරූපයක් නොවීය – ගංගා සෆාරියක වෙහෙසකර දින හයක්, නිමක් නැති ශරීර පීඩාව සහ අසාර්ථක දර්ශන කිහිපයක් ඊට ඇතුළත් විය. නමුත් ඔහුගේ ඉවසීම අවසානයේ ප්‍රතිඵල ලැබීය.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ලක්ෂිත කරුණාරත්න ද “Greater Flamingos” නම් ඔහුගේ ඡායාරූපකරණයේ අසීමිත දක්ෂතාවයට සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු ෆ්ලැමින්ගෝවන් දෙදෙනෙකු ගැටගැහුණු ආකාරයේ අන්දමින් වෙනස්ම කෝනයකින් තම කාචයට ග්‍රහණය කර ගැනීම ඔහුගේ ජයග්‍රහණය පිටුපස පිහිටි දක්ෂතාවය විය.

ශීත වූ ආක්ටික් හිවලුන්ගේ සිට අප්‍රිකානු හිරු බැස යෑමක රන් දූවිලි දක්වා, Nature’s Best Photography Awards 2025 මෙම ජයග්‍රාහී ඡායාරූපකරණය වෙනුවෙන් ස්වභාවධර්මය ලේඛනගත කිරීම පමණක් නොව ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් පැවැත්වීය.

Bird Photography Winners

#1. Winner: “Grey Crowned Cranes” by Steve Mattheis, USA

Grey Crowned Cranes by Steve Mattheis, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#2. Highly Honored: “Prairie Chicken Jump-Off” by Peter Hudson, USA

Prairie Chicken Jump-Off by Peter Hudson, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#3. Highly Honored: “Greater Flamingos” by Lakshitha Karunarathna, Sri Lanka

Greater Flamingos by Lakshitha Karunarathna, Sri Lanka - Nature Best Photography Awards 2025 Wildlife Winners

#4. Highly Honored: “Squacco Herons” by Antonio Aguti, Italy

Squacco Herons by Antonio Aguti, Italy - Nature Best Photography Awards 2025 Wildlife Winners

#5. Highly Honored: “Red-breasted Parakeets” by Tze Siong Tan, Singapore

Red-breasted Parakeets by Tze Siong Tan, Singapore - Nature Best Photography Awards 2025 Wildlife Winners

#6. Highly Honored: “Bohemian Waxwings” by Amy Gerber of Cody, USA

Bohemian Waxwings by Amy Gerber of Cody, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#7. Highly Honored: “Drongos in Flames” by Baiju Patil, India

Drongos in Flames by Baiju Patil, India - Nature Best Photography Awards 2025 Wildlife Winners

Wildlife Photography Winners

#8. Winner: “Male Jaguars” by Hira Punjabi, India

Male Jaguars by Hira Punjabi, India - Nature Best Photography Awards 2025 Wildlife Winners

#9. Highly Honored: “African Elephant & Calf” by Torie Hilley, USA

African Elephant & Calf by Torie Hilley, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#10. Highly Honored: “Desert Kit Fox Pup with Feather” by Beaumon Day, USA

Desert Kit Fox Pup with Feather by Beaumon Day, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#11. Highly Honored: “Ring-tailed Lemurs” by Bence Máté, Hungary

Ring-tailed Lemurs by Bence Máté, Hungary - Nature Best Photography Awards 2025 Wildlife Winners

#12. Highly Honored: “Brown Lemurs” by Donglin Zhou, China

Brown Lemurs by Donglin Zhou, China - Nature Best Photography Awards 2025 Wildlife Winners

#13. Highly Honored: “Hippopotamus” by Samir Kamat, USA

Hippopotamus by Samir Kamat, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#14. Highly Honored: “Giraffes” by Amy Gerber, USA

Giraffes by Amy Gerber, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#15. Highly Honored: “Young Gorilla Nap Time” by David Swindler, USA

Young Gorilla Nap Time by David Swindler, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#16. Highly Honored: “Flying Foxes” by Baiju Patil, India

Flying Foxes by Baiju Patil, India - Nature Best Photography Awards 2025 Wildlife Winners

#17. Highly Honored: “Sumatran Orangutan on Strangler Fig” by Marco Gaiotti, Italy

Sumatran Orangutan on Strangler Fig by Marco Gaiotti, Italy - Nature Best Photography Awards 2025 Wildlife Winners

#18. Highly Honored: “Bighorn Sheep” by David Swindler, USA

Bighorn Sheep by David Swindler, USA - Nature Best Photography Awards 2025 Wildlife Winners

#19. Highly Honored: “Red Squirrel, Finland” by Simon Roberts, UK

Red Squirrel, Finland by Simon Roberts, UK - Nature Best Photography Awards 2025 Wildlife Winners

#20. Highly Honored: “African Elephant Clan” by Kathy Karn, Canada

African Elephant Clan by Kathy Karn, Canada - Nature Best Photography Awards 2025 Wildlife Winners

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...