ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW :

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ, උපරිම මිල නියම කළ ඖෂධ වැඩි මිලට අලෙවි කරන ඔසුසැල් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන්නැයි උපරිම මිල නියම කළ ඖෂධ වැඩි මිලට අලෙවි කරන ඔසුසැල් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙසයි.

එලෙස උපරිම මිලක් නියම කළ ඖෂධ සංඛ්‍යාව, 350 ක් වන අතර, ඒ අනූව ඖෂධ වර්ග රැසක මිල 40% ක උපරිමයකට යටත්ව, විවිධ ප්‍රතිශතවලින් පහළ ගොස් ඇති බව , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය. ඔහු සදහන් කළේ, එම මිල සීමාව ඉක්මවා ඖෂධ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය. පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ, රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල ගණන් එලෙස පහළ දමා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...