නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

0
590

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW:

භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා ( Analog Terrestrial System ) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කළ යෝජනාව ට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව ඇත .