වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

Date:

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු 06ක් උදෑසන විවෘත විය.

කියුබික් ඝන මීටර් මිලියන 723ක ධාරිතාවයකින් යුක්ත එම ජලාශයේ විවෘත වූ ස්වංක්‍රීය වාන් දොරටු මගින් තත්පරයට ඝන අඩි 80517ක ධාරිතාවයක් පහළ රන්දෙණිගල ජලාශයට මුදා හරින බව එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ...