ජලය අතිරේකව රැස් කර ගැනීමට සූදානම් වන්න: බස්නාහිර ජනතාවට විශේෂ නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හමුවේ අඹතලේ ජල පොම්පාගාරය අක්‍රීය වුවහොත් බස්නාහිර පළාතේ ජල සැපයුමටද බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජලය අතිරේකව රැස් කර ගැනීමට සූදානමින් සිටින ලෙසයි එම මණ්ඩලයේ සභාපති සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා කියා සිටියේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...