දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයිනෙන් ඩොලර් 50,000 ක මූල්‍ය ආධාරයක් සහ ටින් මාළු පෙට්ටි 25,000ක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

සමීප අසල්වැසියෙක් වන ශ්‍රී ලංකාව මෙන්ම මිත්‍රශීලී ශ්‍රී ලාංකිකයන් සමඟ මාලදිවයිනේ සහයෝගීතාව පෙන්නුම් කරමින්, මාලදිවයින් රජය ඇමරිකානු ඩොලර් 50,000 ක මූල්‍ය ආධාරයක් සහ ටින් මාළු පෙට්ටි 25,000 ක සහන ආධාර ලෙස ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන් සඳහා මාලදිවයින් ජනතාව වෙනුවෙන් මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16) දිනයේදී...