රුදුරු ජල පහර මාපිය සෙනෙහස අහිමි කළේ දරුවන්ටම පමණක් නොවේ…

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර්30, කොළඹ LNW :

පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු මහා වර්ෂාව සමඟ සතා සිවුපා වද මේ වන විට ඉතා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති අතර ජල ගැල්මට හසු වූ වන අලි පැටවකු පැටවකු පොළොන්නරුව පුලස්තිපුර ශ්‍රී ශාක්‍ය බිම්බාරාමය විහාරස්ථානයට පැමිණීමේ සංවේදී පුවතක් වාර්තා වේ.

වන අලි පැටවා ගල් ඇල්ල ප්‍රදේශයේ සිට ජල ගංවතුරේ ගසාගෙන ආ බව , එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන යටිහල කළ උපතිස්ස නාහිමියන් පවසා සිටි අතර, මේ පිළිබදව වනජීවී නිලධාරීන් සහ පොළොන්නරුව පොලිසිය දැනුවත් කර ඇති බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...