ඝාතනයක් යැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :

බඩල්කුඹුර පොලිස වසමට අයත් මඩුගහපට්ටිය ප්‍රදේශයේ නිවසක් අසල තිබේ ගෙලකපා ඝාතනය කරන ලද බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් බඩල්කුඹුර පොලිසිය මගින් අද (02) අළුයම සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බඩල්කුඹුර මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතක (37) වන අයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු මොණරාගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන අයෙකි.
මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බඩල්කුඹුර පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...