උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත යන දුම්රිය ස්ථානවල පමණක් දුම්රිය සෙට් 12 ක් සිර වී තිබේ.

අඹේපුස්ස – අලව්ව දුම්රිය ස්ථාන අතර සම්පූරණයෙන්ම ගලාවාගෙන ගොස් තිබූ, බුජ්ගමුව පාලම හා යත්තල්ගොඩ පස් කඩා වැටී තිබූ ස්ථාන හැකි ඉක්මණින් යතාවත් කිරීම පැය 24 පුරා සිදු කෙරේ.

මෙමගින් සිරවී ඇති දුම්රිය ධාවනයට එක් කිරීමට හැකි වනු ඇත.

මේ කර්තව්‍යය දුම්රිය දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අංශ, යුද හමුදාව ඇතුළු පාර්ශව රැසක දිවා රෑ නොබලා වෙහෙසෙමින් පසුවෙයි.

කාලගුණය නිසා ධාවනය කිරීමට නොහැකිව දුම්රිය ස්ථානවල නවත්වා ඇති දුම්රියන් පිලිබඳ වාර්තාව

රඹුක්කන

  1. 1531-S-11 Double set
  2. 1537- S -8 Double set
  3. 1512-Single power set
  4. 1527- Single power set
  5. 1518-Single power set

පොල්ගහවෙල

  1. 1507-Single power set
  2. 1526-S-10 Double set
  3. 1535-Indian coaches with engine
  4. 1528 -Single power set

ගනේවත්ත

  1. 4856-S-10 Double set

කුරුණෑගල

11.4089-Indian coaches with engine
12.4859-S-11 Single

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...