ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානයේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත අද (06) පස්වරුවේ ජනාධිපතිවරයා ගොස් තිබේ.

එහිදී එම ජනතාව සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ජා කර ඇත.