අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා මරණ 639ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වැඩිම මරණ වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එහි මරණ ගණන 234ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර තවත් පුද්ගලයින් 203ක් අතුරුදහන්ව සිටියි.

නිවාස 5350ක් සම්පූර්ණයෙන් හානි වී තිබෙන අතර වැඩිම නිවාස හානි 1568ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මේ වන විට පවත්වාගෙන යනු ලබන සුරක්ෂිත මධ්‍යස්ථාන 878ක් දක්වා අඩු වී තිබේ.

බලපෑමට ලක්වූ පවුල් ගණන 529,741කි. බලපෑමට ලක්වූ පුද්ගලයින් ගණන 1,824,771ක් ලෙස දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...