ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත සිදු වූ මරණ 643ක් ලෙස වාර්තා වන අතර තවත් 183ක් අතුරුදහන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ආපදා තත්ත්වය මත නිවාස 13,781ක් සම්පූර්ණයෙන් හානි වී තිබේ.

තවත් නිවාස 101,055කට අර්ධ හානි සිදුව ඇති බව නිල වාර්තාවේ දැක්වෙයි.

අපදා හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් ගණන 490,385ක් ලෙස වැඩි වී තිබෙන අතර වැඩිම මරණ වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එය 237ක් ලෙස දැක්වෙයි.

දැනට පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථාන 723ක් දක්වා අඩු වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...