අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ ජිනතරන හිමිට වරෙන්තු

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (21) වරෙන්තු නිකුත් කරන ලදී.

ඒ, 2021 වසරේ පැවති උද්ඝෝෂණයකට අදාළව පොලිසිය විසින් ගොනුකර තිබුණු නඩුවකට අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...