බණ්ඩාරනායක පිළිරුව අසලදී අත්අඩංගුවට ගත් අරගලකරුවන් රිමාන්ඩ්

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් ඊයේ (26) ගෝල්ෆේස් පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අරගලකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව ඔවුන් ජුලි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියම කළේ.

ගෝල්ෆේස් පිටියේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසල සිට මීටර් 50ක් දක්වා ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම තහනම් කරමින් පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...